Achieving Gender Equality: Quō Vādis, Sri Lanka?

 

For women’s month, we posed the following question to some of our researchers:

 

What are some of the challenges women in Sri Lanka face from a gender equality standpoint and how can we tackle them?

 

Below are the responses from Ashani Abayasekara, Kithmina Hewage, Harini Weerasekera, Chathurga Karunanayake and Tharindu Udayanga.

 

Ashani Abayasekara

 

 

The failure to translate Sri Lanka’s female educational achievements into similar achievements in the labour market is a long-standing puzzle. Even among employed women, the share in managerial positions and STEM fields like engineering and IT, which are typically high-skilled and offer higher earning potential, are negligible. A key underlying reason is ingrained cultural norms about the gender division of household chores; that is, women have lower chances to engage in more demanding jobs as primary bearers of family responsibilities.

 

Better provision of quality and affordable childcare, active labour market policies that inform women about job openings and career opportunities, mentoring schemes and other interventions that minimise gender stereotypes and biases in work settings, and flexible work arrangements – such as part-time work and work-from-home options – can potentially help bring more women into productive employment.

 

Kithmina Hewage

 

 

Small and Medium Enterprises form the backbone of the Sri Lankan economy. Women-led SMEs in particular face considerable structural challenges because of policies, processes and cultural biases that limit the scope for economic growth as well as empowerment. This is why we see women facing challenges such as lack of access to finance, harassment in public and private sector institutions and numerous other challenges.

 

Structural issues can be solved through better inter-sectional representation, but that representation should not just be tokenistic. We need to make sure that insights are taken into consideration and then translated to actionable policies and processes that solve these structural problems.

 

Harini Weerasekera

 

 

One of the issues affecting working women in Sri Lanka is the lack of flexible working hours and conditions granted by employers. Although the private sector in Sri Lanka has made some headway in this respect, the public sector still has a fairly rigid 9-5 work policy in place, except for the brief pandemic work-from-home stint that was experienced over the last year.  Accommodating this as a long-term policy option in sectors where it is possible to do so would be progressive – rather than it being a one-off pandemic-only policy.

 

Flexible working options for women is a strategy that can be implemented to increase the country’s low female labour force participation rate, and for it to work, employers should move towards results-based evaluation criteria as opposed to the standard time/attendance-based evaluations that we see today.

 

Chathurga Karunanayake

 

 

Closing gender gaps in the labour market is one of the most pressing challenges today both globally and locally. The challenges are reinforced by gender wage gaps, voluntary or involuntary discrimination in the workplace, and archaic legislation that makes hiring women more expensive, as well as work environments that are unfriendly towards females.

 

To bridge these gaps, the country needs to: (1) ensure having equal remuneration for work of equal value, (2) introduce policies that change conventional gender ideologies that hinder women’s participation in non-regular work environments and (3) introduce more targetted interventions that enable female night work, shift work and working from home. As a whole, these policy reforms should acknowledge that the bulk of unpaid family and household work is currently performed by women. Realising these policy targets will require a cohesive effort on the part of the government, policymakers and the corporate sector.

 

Tharindu Udayanga

 

 

We have smart, educated women in Sri Lanka, but the percentage of women who are in political and public decision-making bodies remains dismally low. Sri Lankan women, especially younger ones, need to acquire marketable skills and be encouraged to take up STEM (Science, Technology, Engineering and Math) subjects so that the imbalance in the field of science and technology – where men vastly outnumber women – can be rectified. Women should also receive equal pay.

 

Providing career development initiatives, improving access to part-time/flexible work thereby enabling them to maintain a work-life balance, and addressing socio-physical constraints are essential to support women in the workforce. Such measures can generate overall economic benefits for the country, while also bringing about a more equitable sharing of development benefits.

 

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණපාන අභියෝග සහ ඒවා විසඳාගත හැකි ක්‍රමවේද මොනවා ද?

 

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණපාන අභියෝග සහ ඒවා විසඳාගත හැකි ක්‍රමවේද මොනවා ද?

 

අශානි අබයසේකර

 

ශ්‍රි ලංකාවේ කාන්තා අධ්‍යාපන ජයග්‍රහණ  ශ්‍රම වෙළඳපොලේ සමාන ජයග්‍රහණ බවට පරිවර්තනය කිරීමට අපොහොසත් වීම දිගුකාලීන ප්‍රහේලිකාවකි. රැකියාවල නියුතු කාන්තාවන් අතර වුවද, සාමාන්‍යයෙන් ඉහළ නිපුණතාවයක් ඇති සහ ඉහළ ඉපැයීමේ හැකියාවක් ලබා දෙන කළමනාකරණ තනතුරු සහ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ වැනි (STEM) ක්ෂේත්රවල නිරත ප්‍රතිශතය අල්පය. නිවසේ එදිනෙදා වැඩ කටයුතු වලදී  ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ සංස්කෘතික සම්මතයන් මෙයට මූලික හේතුවකි. එනම්, පවුලේ වගකීම් වැඩි වශයෙන් දරන්නන් වීම හේතුවෙන් කාන්තාවන්ට ඉහළ ඉල්ලුමක් ඇති රැකියාවල නිරත වීමේ අවස්ථාව අඩුය. ගුණාත්මක හා දැරිය හැකි ළමා රැකවරණය සේවා සැපයීම, රැකියා අවස්ථා සහ වෘත්තීය අවස්ථා පිළිබඳව කාන්තාවන් දැනුවත් කරන ක්‍රියාකාරී ශ්‍රම වෙළඳපොළ ප්‍රතිපත්ති, උපදේශන යෝජනා සහ රැකියා සැකසුම්වල  ස්ත්‍රී-පුරුෂ භාවය හා පක්ෂග්‍රාහී බව අවම කිරීම මෙන්ම අර්ධකාලීන සහ නම්යශීලී රැකියා අවස්ථා,  නිවසේ සිට වැඩ කිරීමේ පහසුකම් වැනි විකල්ප මඟින්   කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ඵලදායී  රැකියාවකට යොමු කිරීමට ඒමට හැකි වනු ඇත.

 

කිත්මිණ හේවගේ 

 

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය බඳුය. ඒ අතරින් කාන්තාවන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සැලකිය යුතු අන්දමේ ව්‍යුහාත්මක අභියෝගයන්ට මුහුණපායි. මෙම අභියෝග පිටුපස ඇත්තේ ආර්ථික වර්ධනය සහ සවිබල ගැන්වීම දුර්වල කිරීමට සමත් ප්‍රතිපත්ති, ක්‍රියාදාම සහ සංස්කෘතික බාධාවන් ය. මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ දී කාන්තාවන් මුහුණපාන ගැටලු, පෞද්ගලික සහ රාජ්‍ය යන දෙඅංශයේම ආයතන වල දී මුහුණ පෑමට සිදුවන ශාරීරික සහ මානසික දුෂ්කරතා ද මෙම අභියෝග අතර වේ. මෙම ව්‍යුහාත්මක ගැටලු සඳහා විසඳුම් සැපයීමට සියලු අංශ දායක වියයුතු අතර ප්‍රායෝගික ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ඉදිරිපත් කළ යුතු ය.

 

හරිනි වීරසේකර

 

නම්‍යශීලී කාර්යාල වේලාවන් නොමැතිකම සහ සේවා යෝජකයින් විසින් පනවන ලද කොන්දේසි යනාදිය ශ්‍රී ලංකාවේ සේවා නියුක්ත වී සිටින කාන්තාවන් මුහුණපාන ගැටළු වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය කිසියම් ප්‍රගතියක් දක්වා ඇති නමුත්, පසුගිය වසරේ වසන්ගත කාලය තුල ක්‍රියාත්මක කෙරුණු නිවසේ සිට වැඩ කිරීම හැරුනු කල රාජ්‍ය අංශය තුල තවමත් දක්නට ඇත්තේ තරමක් දැඩි 9-5 කාර්යාල ප්‍රතිපත්තියයි. නිවසේ සිට වැඩ කිරීම වසංගත කාලයකට පමණක් සීමා වූ ප්‍රතිපත්තියක් නොකොට, එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි අංශ  වල දීර්ඝ කාලින ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයක් වනු ඇත. ශ්‍රම බලකාය සඳහා කාන්තාවන්ගේ පවතින අඩු දායකත්වය ඉහළ  නැංවීමේ උපායමාර්ගයක් ලෙස කාන්තාවන් සඳහා නම්‍යශීලී වැඩ කරන අවස්තාවන් ලබා දීම සිදු කල හැකිය. මේ සඳහා අද අප දකින සම්මත වෙලාව/ පැමිණීම මත පදනම් වූ ඇගයීමේ පටිපාටිය වෙනුවට ප්‍රතිපල මත පදනම් වූ ඇගයීම් නිර්ණායක වලට  සේවා යෝජකයා යොමු විය යුතුය.

 

චතුර්ගා කරුණානායක

 

වර්තමානයේ ලෝකය මුහුණදෙන ප්‍රබලතම ගැටලුවක් වන්නේ ශ්‍රම වෙළඳපළෙහි පවත්නා ස්ත්‍රී පුරැෂ සමාජභාවය මත ඇති විෂමතාවය වන අතර, එය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූවක් නොවේ. පසුගිය වසර කීපයතුළ ශ්‍රී ලංකාව විසින් කාන්තාවන් සඳහා යෝග්‍ය සෞඛ්‍යමය සහ අධ්‍යාපනික අවස්ථා ප්‍රවර්ධනයට ප්‍රතිපත්තිමය වශයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූව ද විවිධ අභියෝගයන් නිසා වර්තමානය වන විටත් මෙරට ආර්ථිකයේ කාන්තා සහභාගීත්වය වැඩිකර ගැනීමට අප අපොහොසත් වී ඇත. මෙම තත්ත්වය සඳහා මූලික වශයෙන් බලපා ඇති අභියෝගයක් ලෙස ස්ත්‍රී පුරැෂ සමාජභාවය මත පවත්නා වැටුප් විෂමතාවයත්, සේවා ස්ථානයන්හි පවත්නා වෙනස් කොට සැලකීම්, කාන්තාවන් බඳවා ගැනීම මිල අධික බවට පවතින යල්පැන ගිය නෛතික ව්‍යුහය සහ කාන්තාවන්ට යෝග්‍ය නොවන සේවා පරිසරයන් හඳුනාගත හැකිය. මෙම පරතරයන් පියවා ගැනීම සඳහා ගත හැකි ප්‍රධාන ක්‍රියාමාර්ග ලෙස

–              සමාන වටිනාකමක් ඇති කාර්යයන් සඳහා ස්ත්‍රී පුරැෂ සමාජභාවය මත පදනම් නොවූ සමාන වැටුපක් ලබාදීම සහතික කිරීම

–              නිත්‍ය නොවන සේවා පරිසරයන් යටතේ කාන්තාවන්ගේ සහභාගීත්වයට හානි පමුණුවන සාම්ප්‍රදායික ස්ත්‍රී පුරැෂ සමාජභාවය පිළිබඳ මතවාදයන් වෙනස්කිරීමට ප්‍රතිපත්ති හඳුන්වාදීම

–              කාන්තාවන්ට නිවසේ සිට සේවය කිරීමේ පහසුකම් සහ රාත්‍රී කාලයේ සේවයෙහි නිරතවීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නා වූ ඉලක්කගත මැදිහත්වීම් හඳුන්වාදීම

–              වර්තමානයේ වැටුප් රහිතව කාන්තාවන් විසින් ඉටුකරනු ලබන කුටුම්භ කාර්යයන් අගය කිරීම ඉලක්කකරගත් ප්‍රතිපත්තිමය සංශෝධනයන් ඇතුළත් කිරීම යනාදිය හඳුනාගත හැකිය.

මෙම තත්ත්වයන් මුදුන් පමුණුවා ගැනීමට රාජ්‍ය අංශය, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයතනික අංශය සතුව ඉමහත් වගකීමක්  ඇත.

 

තරිඳු උදයංග

 

ශ්‍රී ලංකාව කාර්යශූර සහ උගත් කාන්තාවන් සහිත රටකි. නමුත්, දේශපාලනික සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ආයතනවලට අදාළව කාන්තා නියෝජනය ඉතා පහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතුරින්, විශේෂයෙන්ම තරුණ පිරිස වෙළඳපළ අභිමුඛ දක්ෂතා ළඟාකරගත යුතුසේම විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය, සහ ගණිතය වැනි විෂයයන් හැදෑරීම කෙරෙහි උනන්දු විය යුතු ය. එමගින්, අදාළ විෂයයන්ට සම්බන්ධ රැකියා ක්ෂේත්‍රවල දක්නට ලැබෙන ඉහළ පුරුෂ නියෝජනය සහ පහළ කාන්තා නියෝජනය තුලනය කළ හැකි ය. එමෙන්ම, එම ක්ෂේත්‍රවල සේවා නියුක්ත කාන්තාවන්ට ද සමාන වැටුප් ගෙවීමක් ලැබිය යුතු ය. මීට අමතරව, කාන්තාවන් සඳහා වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අර්ධ කාලීන/නම්‍යශීලී සේවා කාල ඔස්සේ රැකියාව සහ පවුල් ජීවිතය තුලනාත්මකව පවත්වා ගෙනයාමට ඔවුන්ට සහය දැක්වීම යනාදී ක්‍රියා මාර්ග සේවා නියුක්ත කාන්තාවන්ට පහසුකම් සලසයි. මෙම ක්‍රියාමාර්ග රටට ආර්ථික ප්‍රතිලාභ අත්කරදෙන අතරම සංවර්ධන ප්‍රතිලාභ සමාන අයුරින් බෙදාහැරීමට ද දායක වේ.

 

 

இலங்கையில் பெண்கள் எதிர்கொள்ளும் சில சவால்கள் என்ன, அவற்றை நாம் எவ்வாறு சமாளிக்க முடியும்?

 

அஷானி அபயசேகர

 

இலங்கையில் பெண்களின் கல்வி சாதனைகளை தொழிலாளர் சந்தையில் இதேபோன்ற சாதனைகளாக மாற்ற  தவறியது நீண்டகால  புதிராகவே உள்ளது. பணிபுரியும் பெண்கள் மத்தியில் கூட, நிர்வாக பதவிகள் மற்றும் பொறியியல் மற்றும் தகவல் தொழில்நுட்பம் போன்ற (STEM)துறைகளில் உள்ள பெண்களின் எண்ணிக்கை மிகக் குறைவுகவே உள்ளது. வீட்டு வேலைகளின் பாலினப் பிரிவு  மற்றும் கலாச்சார விதிமுறைகள் இதற்க்கு ஒரு முக்கிய காரணம்; அதாவது, குடும்பப் பொறுப்புகளை முதன்மைப் பொறுப்பாளர்களாகக் கொண்ட பெண்கள் அதிக கோரிக்கைகள் உள்ள வேலைகளில் ஈடுபடுவதற்கான வாய்ப்புகள் குறைவு.

 

தரமான மற்றும்  மலிவான குழந்தை பராமரிப்பு சேவைகள், வேலை வாய்ப்புகள் மற்றும் தொழில் வாய்ப்புகள் பற்றி பெண்களுக்கு தெரிவிக்கும் செயலில் உள்ள தொழிலாளர் கொள்கைகள், வழிகாட்டல் திட்டங்கள், வேலை அமைப்புகளில் பாலின நிலைப்பாடுகளையும் சார்புகளையும் குறைக்கும் பிற தலையீடுகள், பகுதிநேர வேலை மற்றும் வீட்டில் இருந்து வேலை போன்ற நெகிழ்வான பணி ஏற்பாடுகள் முலம் அதிக பெண்களுக்கு வேலை வாய்ப்புகள்  உண்டாகும்.

 

கீத்மின ஹேவாகே

 

சிறு மற்றும் நடுத்தர நிறுவனங்கள் இலங்கை பொருளாதாரத்தின் முதுகெலும்பாக அமைகின்றன. கொள்கைகள், செயல்முறைகள் மற்றும் கலாச்சார சார்புகளின் காரணமாக பெண்கள் தலைமையிலான SME க்கள் கணிசமான கட்டமைப்பு சவால்களை எதிர்கொள்கின்றன, அவை பொருளாதார வளர்ச்சியை   கட்டுப்படுத்துகின்றன. இதனால்தான் பெண்கள் நிதி உதவி முறைகள்  இல்லாமல், பொது மற்றும் தனியார் துறை நிறுவனங்களில் பாலியல் துன்புறுத்தல் மற்றும் பல சவால்களை எதிர்கொள்கின்றனர். கட்டமைப்பு சிக்கல்களை சிறந்த பிரதிநிதித்துவம் முலம் தீர்க்க முடியும், ஆனால் அந்த பிரதிநிதித்துவம் எளிதானதாக  இருக்கக்கூடாது. முக்கியனமான நுண்ணறிவுகளை கருத்தில் கொண்டு  கட்டமைப்பு சிக்கல்களை தீர்க்கும் கொள்கைகளை உருவாக்கவேண்டும்.

 

ஹரிணி வீரசேகர

 

இலங்கையில் பணிபுரியும் பெண்களைப் பாதிக்கும் பிரச்சினைகளில் ஒன்று,  நீண்ட வேலை நேரம் மற்றும் முதலாளிகளால் வழங்கப்படும் நிபந்தனைகள். இலங்கையில் தனியார் துறை இந்த விஷயத்தில் சில முன்னேற்றங்களை அடைந்துள்ள போதிலும்,  பொதுத்துறை 9-5 பணிக் கொள்கையை இன்னும் நடைமுறையில் கொண்டுள்ளது கடந்த ஆண்டு நிகழ்த்த தொற்றுநோயினால் ஒரு குறுகிய காலகட்டத்துக்கு மாத்திரம் பொதுத்துறை வீட்டில் இருந்து  வேலை செய்யும் சலுகையை வழங்கியது.

 

இந்த  சலுகையை வழங்க கூடிய துறைகளில் நீண்டகால கொள்கையாக அனுமதிப்பது முற்போக்கானதாக இருக்கும் . பெண்களுக்க ஏற்றவாறு கொள்கைகளை வடிவமைத்தால் நாட்டின் குறைந்த பெண் தொழிலாளர் பங்கேற்பு விகிதத்தை அதிகரிக்கலாம் மேலும் இது வெற்றியடைய, முதலாளிகள் நிலையான நேரம் / வருகை அடிப்படையிலான மதிப்பீடுகளுக்கு மாறாக முடிவுகளை அடிப்படையாகக் கொண்ட மதிப்பீட்டு அளவுகோல்களை நோக்கி செல்ல வேண்டும்.

 

சதுர்க்கா கருணாநாயகே

 

தொழிலாளர் சந்தையில் பாலின இடைவெளிகளை குறைப்பது சர்வதேச ரீதியிலும் உள்நாடு ரீதியிலும் காணப்படும் பெரிய சவால் ஆகும். பணியிடத்தில் பாகுபாடு, பழமையான சட்டங்கள் அத்துடன் பெண்களுக்கு உகந்த வேலை சூழல்கள் இல்லாமை பெண்களுக்கு சவால்களாக உள்ளன. இந்த இடைவெளிகளைக் குறைக்க, நாடு பின்வருவனவற்றைச் செய்ய வேண்டும்:

 

(1) சம மதிப்புள்ள வேலைக்கு சம ஊதியம் இருப்பதை உறுதி செய்தல்;

(2) பாலின வேறுபடுக்கைகளை மாற்றும் கொள்கைகளை அறிமுகப்படுத்துதல்;

(3) பெண்கள் வீட்டில் இருந்தும் இரவு நேரங்களிலும் வேலை செய்யகூடியவாறு கொள்கைகளை மாற்றி அமைக்க வேண்டும். குடும்ப மற்றும் வீட்டு வேலைகளில் பெரும்பகுதி தற்போது பெண்களால் செய்யப்படுகின்றன என்பதை  கருத்தில் கொள்ள வேண்டும். இந்த கொள்கை இலக்குகளை அடைய  அரசாங்கம், கொள்கை வகுப்பாளர்கள் மற்றும் தனியார் நிறுவனதுடன் ஒருங்கிணைது செயல்பட வேண்டும்

 

தறிந்து  உதயங்க

 

நம் நாட்டில்  புத்திசாலியான படித்த பெண்கள் உள்ளனர், ஆனால் அரசியல் மற்றும் பொது முடிவெடுக்கும் அமைப்புகளில் இருக்கும் பெண்களின் சதவீதம் மிகக் குறைவாகவே உள்ளது. இலங்கையில் உள்ள பெண்கள், குறிப்பாக இளையவர்கள், சந்தைப்படுத்தக்கூடிய திறன்களைப் பெற வேண்டும் மற்றும் STEM (அறிவியல், தொழில்நுட்பம், பொறியியல் மற்றும் கணிதம்) பாடங்களை கற்க ஊக்குவிக்கப்பட வேண்டும், இதனால் அறிவியல் மற்றும் தொழில்நுட்பத் துறையில் உள்ள ஏற்றதாழ்வை குறைக்கலாம்.

 

பெண்களுக்கும் சம ஊதியம் வழங்குதல் தொழில் மேம்பாட்டு முயற்சிகளை வழங்குதல், பகுதிநேர / நெகிழ்வான வேலைகளுக்கான அணுகலை மேம்படுத்துதல், இதன் முலம் அவர்களால் வேலை-வாழ்க்கை சமநிலையை பராமரிக்க முடியும். இத்தகைய நடவடிக்கைகள் நாட்டின் பொருளாதாரத்தை மேப்படுத்தும்அதே நேரத்தில் அபிவிருத்தி நன்மைகளை சமமாகப் பகிர்ந்து கொள்ளவும் முடியும்.